නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අභිනව ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් එම්.ආර්.එම්.ඉම්රාන් මහතා 2023.12.14 දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

410402370 668926535421899 2784602248797865410 n     410418839 668926558755230 1322178042216996004 n
     
410409517 668926628755223 7286356941879890003 n    409811854 668925958755290 3059116406195261634 n
     
409760898 668926235421929 795749958552356749 n   409848509 668926022088617 1374206361439295010 n

 

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද සාහිත රූ සර - 2023 ප්‍රාදේශීය සාහිත්‍ය කළා මහෝත්සවය 2023.11.16 දින නාරම්මල මයුරපාද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මෙහිදී ජන කවිය හා බැඳුණු ජන ගීය යන මැයෙන් රසවින්දන වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ ජන ගායනා ශිල්පී චිත්‍රසිරි නවරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායම විසින් පවත්වනට යෙදුණි.

401533898 654392656875287 2238159791966685452 n   400589844 654392760208610 7736722683100481113 n
     
400740082 654392816875271 6297729524106763331 n   400909603 654392856875267 228307228958638532 n
     
 400801137 654393040208582 7535790374058684050 n   400987479 654392903541929 9183575140555708923 n

වැඩිහිටි විය සතුටින් ගත කිරීම, ආධ්‍යාත්මික සංවර්ධනය හා මානසික ආතතිය දුරලීම අරමුණු කරගෙන නාරම්මල ප්‍රාදේශීය සභාවේ ප්‍රධානයක් යටතේ ලද භූමියේ, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ ඉදිකළ "වැඩිහිටි මධ්‍යස්ථානය" 2023.10.05 දින, පෙ.ව 9.32 ට යෙදුනු සුභ මොහොතෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නිශාන්ති කුමාරි මහත්මියගේ සුරතින් විවෘත වූ වගයි.

370168274 632098495771370 1001550617350281896 n     386371370 632098515771368 7411974998466662790 n
     
386744060 632098615771358 337891660162633438 n   386767057 632098829104670 8846501991933441539 n
     
386511364 632099312437955 8350919530757564570 n   386335400 632099755771244 2930948738865776604 n

 

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය හා ආයුර්වේද අංශය එක්ව සංවිධානය කරන ලද  "කෙතයි - බතයි අපේකමයි" දේශීය ආහාර වැඩසටහන අද දින කාර්යාලීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙහිදී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මේනකා ඉලංකෝන් මහත්මිය විසින් "නීරෝගී සුවැති දිවි පෙවෙතක්" යන මාතෘකාව යටතේ දේශනය සිදුකළ අතර දේශීය ආහාර ඇතුලත් ප්‍රදර්ශනයක් හා ආහාර පිළියෙල කිරීමේ වැඩසටහනක්ද දේශීය නිෂ්පාදන වලින් සැකසූ ආහාර ඇතුලත් අලෙවිපොළක්ද පවත්වන ලදී.

391678379 635876955393524 4482694051587894280 n     387022300 635877072060179 9210540809591008519 n 
     
391680460 635877408726812 7773464388187838585 n    387035168 635877455393474 3832472495761456068 n
     
387205372 635877402060146 932553783340646960 n   391676885 635877162060170 2768315963820393012 n
     
387170474 635877202060166 2514501810682041748 n   391686423 635877302060156 7870285073895290759 n

ඓතිහාසික දඹදෙණිය රජමහා විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර 2023.08.05 දින දේශීය නර්තන අංගයන් සමගින්, අලි ඇතුන් පිරිවරා, අලංකාර පෙරහැර  අංගයන් 72 කින් සමන්විතව වර්ණවත්ව වීදී සංචාරය කරන ලදී.

366045000 600760802238473 9048514192043575000 n    363399521 600762952238258 3372980879290190920 n
     
 363414925 600766885571198 5954050242133615389 n   366014467 600767188904501 8039664750058206745 n
     
366069101 600762185571668 1664601884514150237 n   366236616 600767328904487 4094627853307516209 n

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top