| අනු අංකය | සපයනු ලබන සේවාව | ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිලි | සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය | වගකිවයුතු ප්‍රධාන නිලධාරියා |
| 01 | ආදායම් සහතික නිකුත් කිරීම |
1. ඉල්ලීමේ ලිපිය 2. ආදායම සනාථ කිරීම කිරීමට අවශ්‍ය ලියවිලි |
විනාඩි 30 | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 02 | වටිනාකම් සහතික නිකුත් කිරීම |
1. අයදුම්පත්‍රය 2. ඉල්ලීම් ලිපිය 3. ග්‍රාම නිලධාරී වාර්තාව 4. දේපලට අදාල ඔප්පුවේ ඡායා පිටපතක් 5. දේපලට අදාල පිඹුරේ ඡායා පිටපත 6. පත්ඉරු |
විනාඩි 30 | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 03 | වාහන පැවරීම |
1. MTA 6-8 ආකෘති පත්‍ර 2.වාහනයේ ලියාපදිංචි සහතිකය 3. ආදායම් බලපත්‍රය හා එහි ඡායා පිටපත 4. පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත 5. ග්‍රාම නිලධාරී සහතික කළ පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 2 6. පරම අයිතිය ඉවත් කිරීමේ ලිපිය |
විනාඩි 30 | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 04 | සත්ව ප්‍රවාහන බලපත්‍ර |
1. අයදුම්පත්‍රය 2. ඉල්ලීම් ලිපිය 3. ග්‍රාම නිලධාරී වාර්තාව 4. වාහන නිර්දේශය 5. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සහතිකය 6. ගව වවුචරය 7. පශූ වෛද්‍ය කාර්යාලයට මුදල් ගෙවූ රිසිට්පත |
විනාඩි 30 | සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම් |
| 05 | ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම (වාර්ෂිකව) |
1. අයදුම්පත්‍රය 2. ග්‍රාම නිලධාරී නිර්දේශය 3. ඉඩමේ අයිතින සනාථ කරන ඔප්පු පිටපත 4.පත්ඉරු 5. පෙර වර්ෂයට නිකුත් කරන ලද බලපත්‍රය |
පැය 01 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 06 | වාර්ෂිකව සුරා බදු බලපත්‍ර අලුත් කිරීම |
1. සුරා බදු කොමසාරිස් ජනරාල්ගේ ලිපිය 2.පෙර වර්ෂයට නිකුත් කරන ලද බලපත්‍රය |
පැය 02 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 07 | වාර්ෂිකව උකස් බලපත්‍ර අලුත් කිරීම |
1. අයදුම්පත්‍රය 2. ඉල්ලීම් ලිපිය 3. සොර බිය හා ගිනි රක්ෂණය 4. ග්‍රාම නිලධාරී වාර්තාව 5. පොලිස් වාර්තාව |
- | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 08 | විදුලි විරෝධතා පරීක්ෂණ | නියමිත දින විදුලි විරෝධතා පරීක්ෂණ සඳහා පෙනී සිටීම | දින 21 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 09 | උපත්, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම | 1. අයදුම්පත්‍රය | විනාඩි 03 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 10 | කල්ගත වූ උපත් ලියාපදිංචි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 11 | අනුමාන වයස් සහතික නිකුත් කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 12 | කල් පසු වූ මරණ ලියාපදිංචි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 13 | උප්පැන්න සහතික 2 තීරය සංශෝධනය කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 14 | උප්පැන්න, මරණ ලේඛනවල වැරදි නිවරැදි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 15 | මුස්ලිම් විවාහ සහතිකවල වැරදි නිවරැදි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 16 | උඩරට විවාහ සහතිකවල වැරදි නිවරැදි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 17 | උඩරට විවාහ දික්කසාද කිරීම | 1. අයදුම්පත්‍රය | දෙපාර්ශවයේ කැමැත්ත ලැබී දින 30 කට පසු | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 18 | විවාහ ලියාපදිංචි කිරීම | 1. අයදුම්පත්‍රය | දින 20 | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
| 19 | දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම |
1. දැව හෙලීමේ අයදුම්පත 2. ඉල්ලීම් ලිපිය 3. ග්‍රාම නිලධාරී නිර්දේශය 4. ඔප්පුවේ ඡායා පිටපතක් 5. පිඹුරුපත 6. පත්ඉරුව |
දින 05 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 20 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම |
1. දැව ප්‍රවාහන අයදුම්පත 2. ඉල්ලීම් ලිපිය 3. ග්‍රාම නිලධාරී නිර්දේශය 4. ඔප්පුවේ ඡායා පිටපතක් 5. පිඹුරුපත 6. පත්ඉරුව |
සති 01 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 21 | දීමනාපත්‍ර ඉඩම් සඳහා පසු අයිතිය නම් කිරීම |
1. පසු උරුම අයදුම්පත්‍රය 2. ඉ.කො 155 ආකෘතිපත්‍රය |
දින 03 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 22 | බලපත්‍ර ඉඩම් සඳහා මුල් අයිතිය නම් කිරීම |
1. ඉල්ලීම් ලිපිය 2. බලපත්‍රයේ පිටපත 3. බලපත්‍රකරුගේ හා කලත්‍රයාගේ මරණ සහතික 4. ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය හා හැදුනුම්පත |
දින 01 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 23 | දීර්ඝ කාලීන බදු බලපත්‍ර නිර්දේශ කිරීම |
1. පත්ඉරු 2. 19 වන පරිශිෂ්ටය 3. තත්ව වාර්තා 4. රේඛා චිත්‍ර 5. දිවුරුම් ප්‍රකාශ 6. ඉ.කො. 75 7. ඉ.කො. 78 |
මාස 02 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 24 | වාර්ෂික ඵලදා බදු නිකුත් කිරීම |
1. පත්ඉරු 2. 19 වන පරිශිෂ්ටය 3. තත්ව වාර්තා 4. රේඛා චිත්‍ර 5. දිවුරුම් ප්‍රකාශ 6. ඉ.කො. 75 7. ඉ.කො. 78 |
දින 15 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 25 | දීමනාපත්‍ර ඉඩම් මැනුම් කටයුතු සඳහා නියෝග කිරීම | 1. අයදුම්පත්‍රය | දින 15 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 26 | දීමනාපත්‍ර ණය මුදල් ලබා ගැනීමට නිර්දේශ කිරීම |
1. අයදුම්පත්‍රය 2. නියාදන සාදන පත්‍ර පිටපත 3. දීමනාපත්‍රකරුගේ ජාතික හැදුනුම්පත් පිටපත 4. කලත්‍රයාගේ ප්‍රකාශය හා විවාහ සහතිකය 5. පත්ඉරු 6. ණය ලබාගන්නා මූල්‍ය ආයතනයේ ලිපිය 7. පසු උරුමය නම් කර ඇත්නම් එම අයගේ එකඟතාවය |
පැය 01 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 27 | නොතාරිස් ඔප්පුවකින් ඉඩම් පැවරීම | - | දින 15 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |
| 28 | වැලි, පස්, බොරළු කැණීම් බලපත්‍ර නිකුත් කිරීම | 1. අයදුම්පත්‍රය | දින 03 | ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් |














