නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද සාහිත රූ සර - 2023 ප්‍රාදේශීය සාහිත්‍ය කළා මහෝත්සවය 2023.11.16 දින නාරම්මල මයුරපාද විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මෙහිදී ජන කවිය හා බැඳුණු ජන ගීය යන මැයෙන් රසවින්දන වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවයේ ජන ගායනා ශිල්පී චිත්රසිරි නවරත්න මහතා ප්රමුඛ කණ්ඩායම විසින් පවත්වනට යෙදුණි.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |




















