ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය හා ආයුර්වේද අංශය එක්ව සංවිධානය කරන ලද "කෙතයි - බතයි අපේකමයි" දේශීය ආහාර වැඩසටහන අද දින කාර්යාලීය පරිශ්‍රයේදී සිදු කරන ලදී.මෙහිදී ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මේනකා ඉලංකෝන් මහත්මිය විසින් "නීරෝගී සුවැති දිවි පෙවෙතක්" යන මාතෘකාව යටතේ දේශනය සිදුකළ අතර දේශීය ආහාර ඇතුලත් ප්‍රදර්ශනයක් හා ආහාර පිළියෙල කිරීමේ වැඩසටහනක්ද දේශීය නිෂ්පාදන වලින් සැකසූ ආහාර ඇතුලත් අලෙවිපොළක්ද පවත්වන ලදී.
![]() |
|
|
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |





















