ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එම්.ආර්.එම්.ඉම්රාන් මයා |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
|
| වැඩ ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සහකාර ප්‍රාදේශීය ලේකම් - පඬුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සහකාර ප්‍රාදේශීය ලේකම් - නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- ප්‍රාදේශීය ලේකම් - රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එච්.එම්.එස්.සී.ජයසිංහ මිය |
| සුදුසුකම් |
- සමාජ සංඛ්‍යානය ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය
- රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය
|
| වැඩ ඉතිහාසය |
- ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
- සහකාර ප්‍රාදේශීය ලේකම් - මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
- සහකාර ප්‍රාදේශීය ලේකම් - වීරඹුගෙදර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
ගණකාධිකාරී
|
 |
නම |
ජී.ඩබ්.ජී.ඩී.පී.ගලපිටවත්ත මිය |
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය
- විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය
|
| වැඩ ඉතිහාසය |
- ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය
- කම්කරු දෙපාර්තමේන්තුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පස්බාගේ කොරළේ
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුම්පනේ
|
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)
|
 |
නම |
එම්.පී.ඩී.කේ.එම්.අමරසේන මිය |
| සුදුසුකම් |
- වාණිජවේදී උපාධිය
- සමාජ විද්‍යාව ශාස්ත්‍රපති උපාධිය
|
| වැඩ ඉතිහාසය |
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මිහින්තලේ
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගනේවත්ත
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වීරඹුගෙදර
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
එම්.එන්.යූ.ජයලත් මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන උපාධිය
|
| වැඩ ඉතිහාසය |
- පරිසර අමාත්‍යාංශය
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බමුණාකොටුව
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාරියපොල
|
|
පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරී)
|
 |
නම |
පී.ඒ.ගුණසේකර මයා |
| වැඩ ඉතිහාසය |
- අලව්ව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|