|
|
|
![]() |
![]() |
|
![]() |
![]() |
"ප්‍රභාශ්වර රඟසොබා" ප්‍රසංගය
නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ කලා හැකියාවන් එළි දැක්වෙන කලඑළි මංගල්‍යය "ප්‍රභාශ්වර රඟසොබා" ප්‍රසංගය 2023.02.19 දින ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.


















