1031 - කුඩගම්මන
- සිරිසුනන්දාරාම විහාරස්ථානයට එන මාර්ගයේ බෝක්කුව හා ගේට්ටුව ඉදිකිරීම
- රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා පියසක් ඉදිකිරීම
- කුඩගම්මන සණස අසල සිට කුඩගම්මන පාලම දක්වා ජල නල පද්ධතිය දීර්ඝ කිරීම
- සාරිපුත්ත අධ්‍යාපන විද්‍යාපීඨ මාර්ගය සංවර්ධනය කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- ගල්පීල්ල දඹදෙණි මාර්ගයේ සමිති ශාලාව අසලින් ගල්පීල්ල උඩ පාර සංවර්ධනය කිරීම
- ගල්පීල්ල ගමේ අවශ්‍ය ස්ථාන සඳහා නල ජලය දීර්ඝ කිරීම
- වාගොල්ල රිල්ඔළුව හේන්යාය දක්වා මාර්ගය සංවර්ධනය කර ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- ජී.ඒ.තරිදු සඳලංකා මහතාගේ නිවස අසලින් පීල්ල පොකුණ වත්තට පිවිසෙන මාර්ගයෙ කාණුව සඳහා අඩි 2ක විශ්කම්භයෙන් යුතු කාණු කැට දෙකක් යෙදීම
- ගල්පීල්ල දඹදෙණි මාර්ගයට සම්බන්ධ වන අතුරු මාර්ග සංවර්ධනය කිරීම
1032 - ඇපලදෙණිය
- මොරගොල්ල ඇපලදෙණිය මාර්ගයේ ඉතිරි කොටස් සංවර්ධනය කිරීම
- අනුර පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ආරක්ෂිත වැටක් ඉඳි කිරීම
- ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු
- ඇපලදෙණියවත්ත අවසන් වන තැන සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- ඇපලදෙණිය දෙල්ගොල්ල කුළුණ මාර්ගය සංවර්ධනය කිරීම
- ඇපලදෙණිය වෙල් ඉහල කොටුව කුඹුර අසල පහළ ඇළ නියර සඳහා පැතිබැම්මක් ඉදිකිරීම
- හීන්කෙන්ද කනත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- මස්නොරුව පන්සල මාර්ගයේ අජිත් මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කීරීම
- ඇපලදෙණිය බුදු මැදුර අසල පහලට යන මාර්ගය සංවර්ධනය කිරීමඇපලදෙණිය බුදු මැදුර අසල පහලට යන මාර්ගය සංවර්ධනය කිරීම
1033 - හඳපාන්ගල
- මොරගොල්ල ඇපලදෙණිය මාර්ගයේ සුදත් මහතාගේ කඩය අසල සිට සැම්සන් මහතාගේ නිවස දක්වා මාර්ගයේ ජල නල එලීම සඳහා කාණු කැපීම
- ගල්හේන් කන්ද අඩක් නිමකර ඇති සමිති ශාලාවේ ඉතිරි වැඩ නිමකිරීම
- ගල්හේන් කන්ද මාර්ගයේ මුල සහ අග කොටස කොන්ක්‍රීට් කිරීම
- හඳපාන්ගල ජනපදය ගම මැද පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
1035 - රිල්ඔලුව
- රිල්ඔළුව කජුවත්ත මාර්ගය නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කීරීම
- රිල්ඔළුව වසමේ දැනට ජල නල එලා ඇති සථානයේ සිට අතුරු මාර්ග සහිතව ජල නල දීර්ඝ කිරීම (සියලුම මාර්ග ආවරණය වන පරිදි)
- වාගොල්ල හංදියේ සිට පිංචිහේන දක්වා ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම
- රිල්ඔළුව විහාරස්ථානයේ දාන ශාලාව සහ මුළුතැන්ගෙය ඉදිකිරීම
- රිල්ඔළුව ප්‍රථමික විදුහල සඳහා අංග සම්පූර්ණ කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම
- රිල්ඔළුව ප්‍රථමික විදුහලේ ප්‍රවේශ මාර්ගය නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා පියසක් ඉදිකිරීම
- රිල්ඔළුව දොර කුඹුර මාර්ගය කොහුමෝල හංදියේ සිට ඕතර වත්ත දෙසට මාර්ගය සංවර්ධනය කිරීම
- රිල්ඔළුව පාසල් මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- රිල්ඔළුව ප්‍රථමික විදුහලේ සෝදා පාලුව වැලැක්වීම සඳහා බැමි ඉදිකිරීම
- රිල්ඔළුව ප්‍රාථමික විදුහලේ ළමුන් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකිරීම
- රිල්ඔළුව කුඹුරුයාය සඳහා අමුණ ඉදිකිරීම (සංවර්ධනය කිරීම)
- රිල්ඔළුව සීලවතී මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම
- රිල්ඔළුව කරුණාසේන මහතාගේ නිවස අසල සිට පුස්වැල්ල ගාල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- රිල්ඔළුව මුණිදාස මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම
- රිල්ඔළුව ගාල හේනවත්ත ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
- රිල්ඔළුව ගල් කමත අසල පොහොර ගබඩාවක් ඉදිකිරීම
1036 - පරණගම
- පරණගම බහුකාර්ය ගොඩනැඟිල්ලට විදුලිය හා ජලය ලබා ගැනීම
- පැරකුම් මරණාධාර සමිතිය සඳහා විදුලිය ලබාගැනීම
- පරණගම නුගගහ අසල එච්.පී.ගුණසේකර මහතාගේ නිවස අසල සිට ඉදිරියට ජල නල සම්බන්ධතාවය දිගු කිරීම
- කොරකහවත්ත මාර්ගය අඩි 12ට නිවැරදි කර ගැනීම හා අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම
- පරණගම සපුමල් සමිති ශාලාව අසල කොන්ක්‍රීට් කමතට යන මාර්ගය අඩි 12ට නිරවුල් කර ගැනීම හා සංවර්ධනය කිරීම
- පරණගම සපුමල් සමිති ශාලාවේ මිදුලට ගල් ඇතිරීම හා පාර සංවර්ධනය කිරීම
- පරණගම පුබුදු ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීම
1037 - පුස්කොළදෙණිය
- පුස්කොලදෙණිය ග්‍රාම නිලධාරී වසම සඳහා බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
- රණවිරු ඉන්ද්‍රානන්ද මාවතේ වර්ෂාව කාලයේදී ජලය නිසිලෙස බැසයාම සඳහා ක්‍රමවත් පද්ධතියක් ඉදිකිරීම
- පුස්කොලදෙණිය දිය හොද ඇලේ සිට මාහරගම බෝධිය අසල ඇල මාර්ගයේ සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම
- පුස්කොලදෙණිය ඉහල එලම්පොල (ඇනිකට් එක අසල) වෙළ මැද මාර්ගය සංවර්ධනය කිරීම
- අලව්ව ගිරිඋල්ල ප්‍රධාන මාර්ගයේ පුස්කොළදෙණිය බෝක්කුව අසල පිං ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- පුස්කොලදෙණිය ඉන්ද්‍රානන්ද මාවත කමලාවතී මහත්මියගේ නිවස අසල සිට පහලට අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- පුස්කොලදෙණිය රෝහල අසල එලම්පොල මාර්ගය ආරම්භක ස්ථානයේ සිට සංවර්ධනය කිරීම
- පුස්කොලදෙණිය පල්ලිය කුරුසය අසල සිට ඉදිරියට ඇති මාර්ගයේ ජල නල දීර්ඝ කිරීම (පානීය ජලය ලබාගැනීම)
1038 - අතුරුවල
- අතුරුවල අරඹ ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කර නවතා ඇති ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම
- උදියාවල වත්ත පැරකුම් මාවතේ කුට්ටි ගල් ඇතිරීම
- සමෘද්ධි බැංකුව ඉදිරිපිටින් ඇති ප්‍රසන්න මහතාගේ නිවස ඉදිරිපිටින් ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- අතුරුවල සිරිගල මාවත පහළ මාර්ගය සංවර්ධනය කිරීම
- අතුරුවල සිට දිවුල්ගහමුලවත්ත මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- අතුරුවල සමෘද්ධි බැංකුව අසල රජයේ ඉඩම භාවිතාකර කාන්තාවන් සඳහා ස්වයංරැකියා ආරම්භ කිරීමට අලෙවිසැල් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම
- අතුරුවලවත්ත ජල ටැංකිය ඉදිරිපිට හරස්වීදිය සංවර්ධනය කිරීම
- දිවුල්ගහමුලවත්ත ප්‍රාදේශීය සභා මාර්ගය සංවර්ධනය කිරීම
1039 - දැලිකණුඅංග
- අතුරුවල පුහුලේ විහාර මාර්ගය තාරදමා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- දැනට ඉදිකරමින් පවතින මැල්ලගස්පිටිය බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු
- එලම්පොල වෙල්යාය අසල කමල් මහතාගේ කඩය ඉදිරිපිට ගරා වැටී ඇති පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- මැල්ලගස්පිටිය පොදු සුසාන භූමියට යන මාර්ගය සංවර්ධනය කිරීම
- එල්.එම්.වාසනා කුමුදුනී මහත්මියගේ කඩය අසලින් පිහිටි දැලි කණු අංග එලම්පොල මාර්ගයේ සුසිල් සේනාධීර මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- එල්.පී.අනුර මහතාගේ නිවස අසලින් මැල්ල ගස්පිටිය ගල්පීල්ල මාර්ගය සංවර්ධනය කිරීම
- සණස ආයතනය අසලින් ඇති රෝහල් මාර්ගය කුට්ටි ගල් අතුරා අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- හදපාන්ගල පුහුලේ විහාරස්ථානයේ පෙරපාසල සඳහා සෙල්ලම් මිදුල සැකසීම
- ශ්‍රී බැබිලවනාරාම දහම් පාසල සඳහා දහම් පාසල් උපකරණ ලබාදීම
1040 - රිලිගල
- කටුගම්පොල ප්‍රධාන මාර්ගයේ සිට ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
- දඹදෙණිය සිරිගල මුරුන්ගස්වත්ත සිරිගල මාර්ගය සංවර්ධනය කිරීම
- සිරිගල ගල්පැලුම වැවේ සොරොව්වේ දොර සවිකිරීම
1041 - දඹදෙණිය උකුර
- වැඩිහිටි දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ නිම කිරීම
- ඔබේසේකරපුර ප්‍රජා ශාලාවේ ඉතිරි වැඩ නිම කිරිම
- ඔබේසේකරපුර ප්‍රජා ශාලා ගොඩනැගිල්ල සඳහා විදුලිය ලබාගැනීම
- දඹදෙණිය මුස්ලිම් විද්‍යාලයේ වැට ඉදිකිරීම
1042 - දඹදෙණිය දකුණ
- අරඹේවත්ත හරහා යන පාරේ වෙල මැද කොටස ප්‍රතිසංස්කරණය කිරීම (කරුවල ගස අසල)
- බුලන වැවේ පලවෙනි සොරාව්ව ප්‍රතිසංස්කරණය කිරීම
- පහල දඹදෙණිය ඩී.එම් කපිල දිසනායක මහතාගේ නිවස අසල සිට ඩී.එම් ආනන්ද මහතාගේ විදුලි දිගුව
- දඹදෙණිය මධ්‍ය මහා විදුහලේ ක්‍රීඩාපිටියේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා දැල් ගසා සකස් කිරීම
- දඹදෙණිය මධ්‍ය මහා විදුහලට ක්‍රීඩා උපකරණ ලබාදීම
1043 - උඩවෙලවත්ත
- උඩවෙලවත්ත කෙටලාගාර මාර්ගය සංවර්ධනය කිරීම
- උඩවෙලවත්ත කොස්ගොල්ල මාර්ගය කැට හෝ කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
1044 - මාරවිට
- පොල්කටු වැව මාර්ගායේ වැඩ අවසන් කල තැන සිට ඉදිරියට තාරදමා සංවර්ධනය කිරීම
- බුදු මැදුර අසල සිට පද්මිනී මහත්මියගේ නිවස අසල දක්වා කොන්ක්‍රීට් කිරීම
- ගල්ගොඩේ වත්ත (ඇට මොරගොල්ල දක්වා අතුරු පාර මීටර් 400ක් පුරාණ හංදියේ සිට වැලි හේන ළිඳ දක්වා මීටර්150,ඇල්ෆ්‍රඩ් මහතාගේ නිවස අසල සිට වයි.ඩී.පේමසිරි මහතාගේ නිවස දක්වා මීටර් 150,මංජුල මහතාගේ නිවස අසල සිට මල්ලිකා මහත්මියගේ නිවස දක්වා මීටර් 150 ක්, මිනී පිටිය පාර මීටර් 200ක්, කජුලන්ද සරත් මහතාගේ කඩය අසල සිට පහලට මීටර් 150ක් ජලය ලබාදීම
- සාලියාල වැවේ වාන ප්‍රතිසංස්කරණය කිරීම
1045 - මුතුගල නැගෙනහිර
- මුතුගල කොහුමෝල දේවාල මාර්ගයේ ගුරුළු කුඹුර වත්ත ඒ.එම්. තිලකරත්න මහතාගේ නිවස අසල සිට ගුරුළු කුඹුර කමත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- වීරේ සිට මුතුගල පාසල දක්වා දිවෙන වෙල මැද මාර්ගය සංවර්ධනය කිරීම
- මුතුගල කොහුමෝල දේවාල මාර්ගයේ ජේ.එම් සියාතු බංඩා මහතාගේ නිවස අසල සිට බෝගහමුල මහ කමත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මුතුගල කොහුමෝල දේවාල මාර්ගයේ ගල් ළිඳ උණ පදුර අසල සිට ඉදිරියට ඇති මාර්ගය සංවර්ධනය කිරීම
- මුතුගල තොරණාවල අසල සිට ට්‍රාන්ස්පෝමරය දක්වා මාර්ගයේ මහ ඇලේ අබලන්ව ඇති පාලම නැවත ඉදිකිරීම
- මුතුගල තොරණාවල අසල සිට ට්‍රාන්ස්පෝමරය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මුතුගල නැගෙනහිර නෑන්වෙල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- පුවක් වැට අමුණ ප්‍රතිසංස්කරණය හා ඒ අසල පැති බැම්ම ඉදිකිරීම
- සාලිඇල මුතුගල දේවාල මාර්ගයේ ඒ.එම්.තිලකරත්න මහතාගේ නිවස අසලින් ගුරුල්ලකුඹුර දක්වා මාර්ගයේ සංවර්ධනය කිරිම
1046 - මුතුගල බටහිර
- මුහුලියාව තුන්වන පටුමග මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ශ්‍රී තිලකරත්නාරාම රජමහා විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ගොඩනැගිලි ද්‍රව්‍ය ලබාදීම (ඉදිකිරීමෙන් පසු ගෙවීම සඳහා)
- මුහුලියාව දෙවන පටුමග මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මුතුගල පන්සල පාරෙහි පොදු ළිඳ අසල බෝක්කුව අලුත්වැඩියා කිරීම
- මුතුගල සුසාන භූමිය ඉදිරිපිට මාර්ගය ආරම්භක ස්ථානයේ සිට කොන්ක්‍රීට් කිරීම
1047 - පොතුපිටිය
- කිතලදෙණිය සමිතිශාලාව අසල සිට විවේකාරාමය දෙසට දිවෙන මාර්ගය බෝධිය අසල පෙට්ටි බෝක්කුවක් ඉදිකිරීම
- පොතුපිටිය වේවැල්වල මාර්ගය ඉදිරියට කැට අල්ලා සංවර්ධනය කිරීම
- කිතලදෙණිය වෙලේ මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
- පොතුපිටිය කිතලදෙණිය මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම
1048 - මැටියගනේ නැගෙනහිර
- මැටියගනේ නැඟෙනහිර කොලොන්ගස්යාය වත්ත ග්‍රාම සංවර්ධන සමිතිශාලාව අසල වැසිකිලියක් තනවා ගැනීම හා ජල නල පද්ධතිය ලබාගැනීම
- පීරිස්වත්ත මාර්ගයේ පී.ආර්.සමන්ත පුෂ්පකුමාර මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
- මැටියගනේ නැඟෙනහිර කසුන්ගම මංසන්දිය අසල සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- කොලොන්ගස්යාය වත්ත ප්‍රධාන මාර්ගයේ එච්.එම්.එච්.ජයරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
- පුවක්ගොල්ල මාර්ගයේ ආර්.එම්.මුතු මැණිකා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට කොන්ක්‍රීට් කිරීම
1049 - මැටියගනේ බටහිර
- මැටියගනේ බටහිර සමිති ශාලාවේ පහල මාලයේ වැඩ අවසන් කරගැනීම
- සී/ස වෑඋඩ මැටියගනේ එක්සත් අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු සදහා
- මැටියගනේ බටහිර ග්‍රාමයට පිවිසුම් මාර්ගයේ කිරිමැටිවල වෙල්යාය අසල ඇති ඇල මාර්ගයේ පැතිබැම්මක් ඉදිකිරීම
1050 - ඊරියගොල්ල
- මාර්ග සංවර්ධන කාර්යාලය පිටුපසින් කන්ද උඩට ඇති අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- සුසාන භූමිය අසල සමෘද්ධි සමිති ශාලාවේ අඩක් නිමකල වැසිකිලිය සෑදීම, ජල සැපයුම ලබාගැනීම සහ වැට සකස්කර සංවර්ධනය කිරීම
- රාජදාස මහතාගේ නිවස අසල සිට ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
- මරණාධාර සමිතිය අසලින් දිවෙන වීරසිංහ කඩේ මාර්ගයේ ඉතිරිකොටස සංවර්ධනය කිරීම
- නිමල් චන්ද්‍රදාස මහතාගේ නිවස අසලින් දිවෙන ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
- ඊරියගොල්ල ග්‍රාමීය මාර්ගයේ ඉතිරි කොටස සඳහා කුට්ට්ගල් ඇතිරීම
- ව/ගිරි මැටියගනේ මයුරාවතී මහා වද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදිකිරීම
- සුනිල් විතාන මහතාගේ නිවස අසලින් දිවෙන ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කිරීම
- මැටියගනේ මහ විදුහලට ක්‍රීඩා උපකරණ ලබාදීම
1051 - කසුන්ගම
- කසුන්ගම මාර්ගයේ පී.පී.කුලතිලක මහතාගේ නිවස අසල සිට කසුන්ගම මාර්ගය දක්වා කොටස කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
- වීරේ වත්ත සිට අගාර කුඹුර හරහා මහ ඇලට වැටෙන ස්ථානයේ පැති බැම්මක් ඉදිකිරීම
- ගල් බෝක්කුව පාරේ කුට්ටි ගල් අල්ලා ඇති ස්ථානයේ සිට ඉදිරියට කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම
- කසුන්ගම ප්‍රධාන පාරේ ආරම්භක ස්ථානයේ සිට ඉදිරියට (ප්‍රජා ශාලාව දෙසට) කුට්ටි ගල් අල්ලා සංවර්ධනය කිරීම
- වීරේ සමිති ශාලාව පුළුල් කර සංවර්ධනය කිරීම
- වීරේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම
- ශ්‍රී සුගතඥාණ දහම් පාසල සඳහා දහම් පාසල් උපකරණ ලබාදීම
1052 - පැලවත්ත
- පැලවත්ත මැල්ලකන්ද දුම්මලේ වත්ත මාර්ගයේ පැලවත්ත වසම අවසානයේ ඇති බෝක්කුව ඉදිකිරීම
- මැටියගනේ සිට මහරච්චිමුල්ල දක්වා මාර්ගයේ ට්‍රාන්ස්පෝමරය අසල සිට ඉදිරියේ වෙල දක්වා පානීය ජලය ලබාදීම (මීටර් 400ක් පමණ)
- පැලවත්ත ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ දහම් පාසලේ නිමකල වැසිකිලි පද්ධතියේ ඉතිරි වැඩ නිම කිරීම
- බ්ලැක් ලයන් සමාජය සඳහා කි.වො.5ක ජෙනරේටරයක් ලබා දීම
- කුමාරි දහම් පාසල සඳහා දහම් පාසල් උපකරණ ලබාදීම
1053 - කිවුල්ගල්ල
- වැලිකුඹුර වත්ත ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේ පැති බැම්ම ඉදිකිරීම
- කිවුල්ගල්ල සමගි ප්‍රජා ජල ව්‍යාපෘතියට වතුර මෝටරයක් ලබාදීම
- මිණිකුකුලවත්ත 5වන පටුමග මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- ප්‍රගති ග්‍රාම සංවර්ධන සමිතියේ ඉදිකිරීමට යන නව ගොඩනැඟිල්ලේ ඉතිරිවැඩ නිම කිරීම
- මිණිකුකුල එක්සත් අවමංග්‍යාධාර සමිතියේ වැසිකිලිය ඉදිකිරීම
- "අපි ඔබ සුරකිමු" වැඩිහිටි සංවිධානයේ ඉදිවෙමින් පවතින නව ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ නිමකිරීම
- රජ පොකුණවත්ත පොදු සමිති ශාලාවේ ඉදිවෙමින් පවතින නව ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ නිමකිරීම
- සමගි අවමංග්‍යාධාර සමිතියේ මිණිකුකුල වත්ත වහලය ප්‍රතිසංස්කරණය කරගැනීම හා තීන්ත ආලේප කිරීම
- කිවුල්ගල්ල දුම්මලේවත්ත ප්‍රධාන මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරිම
- සුපර්සිටිවත්ත පළමු පටුමග සංවර්ධනය කිරීම
- මිණිකුකුලවත්ත කාසිවත්ත කොටසේ ඒ.සුමනපාල මහතාගේ වත්ත කෙළවර දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
1054 - ගොඩාකුරුව
- වැලිකුඹුර වත්ත ශ්‍රී සම්බෝධී විහාරස්ථානයේ පැති බැම්ම ඉදිකිරීම
- කිවුල්ගල්ල සමගි ප්‍රජා ජල ව්‍යාපෘතියට වතුර මෝටරයක් ලබාදීම
- මිණිකුකුලවත්ත 5වන පටුමග මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- මිදෙල්ලගොල්ල චමින්ද වීරක්කොඩි මහතාගේ නිවස අසල මාර්ගයේ ආරම්භක ස්ථානය සංවර්ධනය කිරිම
1055 - මැදගොඩ
- පහල මැදගොඩ වෙල්යායේ ගජතා කුඹුරේ සිට පොල් අඹගහ කුඹුර (පන්සල සතු කුඹුරකි) යා කෙරෙන ඇල දෙපසට පැති බැමි ඉදිකිරීම
- රම්මුතුගල සිට රත්නෙහෙරුව දක්වා යන මාර්ගයේ ඉහල මැඳගොඩ ඒ.ඒ.දයාරත්න යන අයගේ නිවස ඉදිරිපිට කාපට් මාර්ගයේ ඇළට කැඩී ඇති ස්ථානයේ පැති බැම්මක් ඉදිකර මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පහළ මැදගොඩ පන්සලේ වැවේ සොරොව්ව අලුත් වැඩියා කිරීම
- ඉහල මැදගොඩ වැලිකුඹුර කාපට් මාර්ගයේ සිට කේ.ඒ චමින්ද සම්පත් මහතාගේ නිවස අසල සිට කුමුදු දසනායක මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- පහල මැදගොඩ වැලිකුඹුර යා කරන කාපට් මාර්ගයේ සිට ඒ.එම්.සෝමපාල මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- මැදගොඩ දම්පැලැස්ස කාපට් මාර්ගයේ සිට එම්.පී කරුණාරත්න මහතාගේ නිවස අසල සිට එන්.එම් වසන්ත කුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- ඉහල මැදගොඩ පොල්අත්තාගල මාර්ගය සංවර්ධනය කිරීම
- ඉහල මැදගොඩ දෙවැට කුඹුරේ සිට දිගන්දෙණිය දක්වා ඇල වේලි කෘෂි මාර්ගය සංවර්ධනය කිරීම
- ඉහල මැදගොඩ ගම මැද මාර්ගය ඒ.එම් ශාන්ත මහතාගේ නිවස අසල සිට දිගන්දෙණිය කෘෂි මාර්ගය දක්වා සංවර්ධනය කිරීම
1056 - වැලිකුඹුර
- වැලිකුඹුර පාලම අසලින් කඳයාය වත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- වැලිකුඹුර අක්කර 12 මාර්ගයේ ඉසංක අනුරුද්ධ මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම
- දොස්තර වත්ත පුෂ්පා රංජනී මහත්මියගේ නිවස අසලින් ජලය ගලායන මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම
1057 - දම්පැලැස්ස
- දම්පැලැස්ස අවමංගලාධාර සමිතියේ අබලන් වූ තහඩු සඳහා නව තහඩු ලබා ගැනීම
- කොලොන්ගහමුලවත්ත පැති බැම්මේ ඉතිරි වැඩ නිම කිරීම
- දළුපත්යාය ඇනිකට් එක අසල පැති බැම්මේ ඉතිරි වැඩ නිම කිරීම
- දම්පැලැස්ස මැදගොඩ පාරේ රංජිත් මහතාගේ නිවස දක්වා මාර්ගය ඉදි කිරීම
1058 - කිවුලේගෙදර
- ශ්‍රී සාරානන්ද දහම් පාසල සඳහා දහම් පාසල් උපකරණ ලබාදීම
- කිවුලේගෙදර වසම සඳහා පානීය ජලය ලබාදීම
- ගිරාණකන්ද රන්තිලිණ වෙල මැද මාර්ගයේ පැති බැම්ම ඉදිකර සංවර්ධනය කිරීම
- ඉලුක්පැලැස්සවත්ත නළ ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- ගිරාණකන්ද මැදගමුව මාර්ගය සංවර්ධනය කිරීම
- කිවුලේගෙදර ගම මැද මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- රන්තිලිණගම මැද වත්තේ කඩේ මාර්ගය සංවර්ධනය කිරීම
- ගිරාණකන්ද ඉහල රුක්මලේ මාර්ගය සංවර්ධනය කිරීම
- රන්තිලිණ ගම මැද මාර්ගයේ ආර්.පී.ඩී.පේමදාස මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
- නෙල්සන් පේමරත්න මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීම
1059 - නාකලගමුව
- නාකලගමුව පන්සලේ වෙල මැද පාර සංවර්ධනය කිරීම
- ගිරාණකන්ද මාර්ගය සංවර්ධනය කිරීම
- රංගල්ලේපොල ගම්සභා මාර්ගය සංවර්ධනය කිරීම
- දැනට වසා දමා ඇති නාකලගමුව සමෘද්ධි බැංකු පරණ ගොඩනැගිල්ලේ ළමා පුස්තකාලයක් පවත්වාගැනීම සඳහා අලුත්වැඩියා කර සංවර්ධනය කිරීම
- නාකලගමුව මුරුගමලේ වත්ත කොටසෙහි ජනතාවට පානීය ජලය ලබාදීමට කටයුතු කිරීම
1060 - රංගල්ලේපොල
- හෝලගමුව පොල්අත්තේගෙදර හෝලගමුව ගිරාකන්ද මාර්ගයේ සුසිලාවතී මහත්මිය හා ස්වර්ණලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම
- හෝලගමුව මංසන්දියේ සිට නාකලගමුව පිවිසුම දක්වා ඇති කි.මී.1.5ක් මාර්ගය කාපට් දමා සංවර්ධනය කිරීම (රංගල්ලේපොල වසමට අයත් කොටස)
- රංගල්ලේපොල පොල්කොටුව අසල සිට වේරගල දක්වා මාර්ගයේ පබිලිස් මුදලාලිගේ නිවස අසලින් පහලට මාර්ගයේ පැතිබැම්ම ඉදිකිරීම
- වේරගල දංගහමුල නියර මාර්ගයේ රංගල්ලේපොල දෙසට සේනාධීර මහතාගේ නිවස අසල සංවර්ධනය නොවූ කොටස කොන්ක්‍රීට් කිරීම
- ඕතර බෙම්මුල්ලේගෙදර ග්‍රේසන් මහතාගේ නිවස අසල ගිරානකන්ද මාර්ගය (ඕතර බෙම්මුල්ලේගෙදර බෑවුම) හෝලගමුව දක්වා සංවර්ධනය කිරීම
1061 - වේරගල
- වේරගල විහාරස්ථානයේ වළාකුළු බැම්ම ඉදිරිපස කලින් ඉදිකල පැතිබැම්මේ ඉතිරිකොටස සංවර්ධනය කිරීම
- වේරගල උඩගම ලිංතොට මාර්ගයේ ඒ.පී.සෝමසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- වේරගල ගොවිසෙවන භූමිය වටා ගේට්ටුවක් සහිත ආරක්ෂිත වැටක් ඉදිකිරීම
- උඩගම වෙල්යාය මගින් වැටී ඇති කෘෂිකාර්මික මාර්ගය කාණුකැට දමා සංවර්ධනය කිරීම
- වේරගල සුසාන භූමිය මාර්ගය සංවර්ධනය කිරීම
1062 - පොල්වත්තේගෙදර
- රුක්මලේ සිට කළුන්දාව මාර්ගයේ අඹගහගෙදර මද්දුමසිරි මහතාගේ නිවස අසල සපත්තු පාලම සංවර්ධනය කිරීම
- රුක්මලේ වෑකන්ද මාර්ගය හරහා ගැටකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- පොල්වත්තේගෙදර ප්‍රධාන මාර්ගයේ ජල නල පද්ධතිය දිගු කිරීම
- පොල්වත්තේ ගෙදර කන්ද මාර්ගයේ අමුණ අසල බෝක්කුව සංවර්ධනය කිරීම
- පොල්වත්තේගෙදර ඒ.ඒ.රාජරත්න මහතාගේ නිවස අසලින් ඇති ගිරාණකන්ද මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- පහල රුක්මලේ මාලිගාතැන්න කෘෂිකාර්මික මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- ඉහල රුක්මලේ කනත්ත අසලින් ආරම්භ වන සුසන්ත පියල් මහතාගේ නිවස අසල කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- රුක්මලේ කන්ද උඩ සිට පොල්වත්තේ ගෙදර කනත්ත ළගට ජලය ලබාගැනීම
- පොල්වත්තේගෙදර පන්සල අසල සිට පින්නපොල මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
1063 - හාල්වැල්ල
- හාල්වැල්ල බෝසත් අවමංගල්‍යාධාර සමිති ශාලාවේ ඉතිරි වැඩ නිමකිරීම
- හාල්වැල්ල සමුපකාරය අසල මුලුවත්ත කුඹුරේ කැඩීඇති ඇලවේල්ලේ අවශ්‍ය ස්ථානවල පැතිබැම්ම සාදා නිමකිරීම
1065 - නාරම්මල
- නාරම්මල මහා විද්‍යාලය අසලින් දෙමටගහවෙල මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම
- දෙමටගහවෙල සිට රම්මුතුගල මාර්ගයේ ප්‍රථමව ඇති බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම
- මිලේනියම් මාවත පිරිවෙනට යන මාර්ගයට බෝක්කුවක් සකස් කිරීම
- නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සායන සඳහා වන වැසිකිලිය ප්‍රතිසංස්කරණය කිරීම
- රෝහල් මාවතේ කාණු පද්ධතිය සකස් කිරීම
- දෙමටගහවෙල වෙළේ පැති බැම්ම සකස් කිරීම (මහා විද්‍යාලය ඇල මාර්ගය) දෙමටගහවෙල වෙළේ පැති බැම්ම සකස් කිරීම
1066 - රණාවත්ත
- නාරම්මල දොඩම්පිටිය අමුණ සංවර්ධනය කිරීම
- ශ්‍රී ගුණරතන අවමංගල්‍යාධාර සමිතියේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම
- නුංගමුව කොටුව අමුණ සංවර්ධනය කිරීම
- සිසිර චන්ද්‍රෙස්කර මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම
1067 - සේනානායක ජනපදය
- ඩබ්.එම්.කරුණාවතී මහත්මියගේ නිවස අසල සිට ට්‍රාන්ස්පෝමරය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම
- ගම මැද මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
- රණාවත්ත ප්‍රාථමික විද්‍යාලය අසල බෝක්කුව දෙපස මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- රණාවත්ත ප්‍රාථමික විදුහලේ ක්‍රියාකාරකම් කාමරයක් ඉදිකිරීම
- රණාවත්ත ප්‍රාථමික විදුහලේ වැසිකිලියක් ඉදිකිරීම
- ෂෙල්ටන් මන්ත්‍රී තුමාගේ නිවස අසල මාර්ගයේ තැලවිල්ල සංවර්ධනය කිරීම
- මාර්ග නාම පුවරු සකස් කිරීම
1068 - කෝට්ටපිටිය
- කෝට්ටපිටිය බහුකාර්ය ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ නිමකිරීම
- කෝට්ටපිටිය වසමේ තෝරපිටිය පෙර පාසලට ගමන් කරන ප්‍රධාන මාර්ගයේ රේණුකා සමරක්කොඩි මහත්මියගේ නිවස අසල බෝක්කුව ඉදිකිරීම
- කෝට්ටපිටිය පුඤ්ඤානන්ද නාහිමි පාසල් මාවතේ පැතිබැම්ම ඉදිකර මාර්ගය ඉදිකිරීම
1069 - යක්කාවිට
- හාල්වැල්ල කළුන්දාව පින්නපොල මාර්ගය ඉතිරිකොටස කාපට් කර සංවර්ධනය කිරීම
- හිත්තරගෙදර විහාරය සිට ඉහල යක්කාවිට ගලේවත්ත මාර්ගය පැති බැම්ම ඉතිරි කොටස බැඳ අදාළ ස්ථාන කොන්ක්‍රීට් කිරිම
- කළුන්දාව පහල යක්කාවිට මාර්ගය නාගහ කොටුව හන්දිය සිට ඉදිරියට තාර දමා සංවර්ධනය කිරීම
- දිග්ගල අසල සිට ඉහල යක්කාවිට මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට පැතිබැමි ඉදිකිරීම
- කළුන්දාව රුක්ගහකුඹුර ප්‍රදේශයේ සිට නම්බඩර ප්‍රදේශයට යන මාර්ගය සංවර්ධනය කිරීම
- යක්කාවිට මාරගල සිට පිටිටනියට යන මාර්ගයේ පැතිබැම්ම සහ බෝක්කුවේ ඉතිරිකොටස සංවර්ධනය කිරීම
1070 - කරලප්පල
- කුඩා පින්නපොල වෙල්යායට පිවිසෙන කෘෂි මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම
- කුඩා පින්නපොල තිලකරත්න මාවත පටන් ගන්නා ස්ථානයේ තිබෙන කාණු කැටය පිළිසකර කිරිම
- තිලකරත්න මාවතේ දොඹගහවෙල වෙල්යාය අසල පැතිබැම්ම ඉදිකිරිම
- පින්නපොල පොල්වත්තේගෙදර මාර්ගය බොරළු දමා සංවර්ධනය කිරීම
- තිහමුල්ල සිට සැවැන්දන දක්වා මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- කරලප්පල ළිඳ අංග සම්පූර්ණ කිරීම (ඉතිරි වැඩ නිම කිරීම)
- ග්‍රාම සංවර්ධන සමිති ශාලාවට වැසිකිලියක් ඉදිකිරීම
- වේරගල කුඹුරුයායේ ඇලට සුදුසු පරිදි ඇනිකට් එකක් සකස් කිරීම
1071 - ඇඹලාපොල
- ඇඹලාපොල කනත්ත පාරේ අවශ්‍ය ස්ථාන සඳහා කාණුකැට දමා බෝක්කු බැඳීම
- සේරුගොල්ල සුහද මරණාධාර සමිතියේ සමිතිශාලා ගොඩනැඟිල්ල සංවර්ධනය කිරීම හා ගබඩා කාමරයක් ඉදිකිරීම
- සේරුගොල්ල ඇඹලාපොල මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- සේරුගොල්ල කනත්ත පාර කොන්ක්‍රීට් කිරීම
- ඇඹලාපොල ප්‍රධාන මාර්ගයේ දෙපස ගොඩකර සංවර්ධනය කිරීම
- ඇඹලාපොල වදාකඩ මාවතේ ඒ.එම්.අධිකාරී මහතාගේ නිවස අසල සිට ඉදිරියට දිවෙන මාර්ගයේ විදුලි දිගුව සකස් කිරීම
- ඇඹලාපොල ග්‍රාම සංවර්ධන සමිතිශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- කුඩා ඔයේ සිට ඇඹලාපොල වෙල්යායට ජලය ලබාගැනීම සඳහා ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- අධිවේගී මාර්ගයේ අංක 60 කි.මි. කණුව අසල අමුණ ප්‍රතිසංස්කරණය කිරීම
- චන්ද්‍රසිරි මුදලාලි මහතාගේ නිවස පාමුල සිට කන්ද වත්ත දෙසට යන මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- සමන් කුමාර මහතාගේ නිවස අසලින් ආරම්භවන කරුණාතිලක මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
1072 - අඹගම්මන
- බඹුරුගම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලේ ඉතිරිවැඩ නිමකිරීම
- බඹුරුගම මාර්ගයේ පිවිසෙන ස්ථානයේ ගිලාබැස ඇති බෝක්කු දෙක ප්‍රතිසංස්කරණය කිරීම
- වසමේ රාජ්‍ය නිලධාරීන් සඳහා සේවා පියසක් ඉදිකිරීම
- බඹුරුගම,තෝරපිටිය,අඹගම්මන ,මනනමුල්ල එක්සත් අවමංගල්‍යාධාර සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- බඹුරුගම මාර්ගයේ පිවිසෙන ස්ථානයේ පැති බැම්ම ඉදි කිරීම
- බඹුරුගම බෙරුව කුඹුරු යායේ ඇති ඇළ නියරේ පැතිබැම්ම ඉදිකිරීම
- බඹුරුගම ඉලුක්ගොඩ මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම
- බඹුරුගම වරාගොල්ල මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම
- බඹුරුගම හෝලුවාමුල්ල මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම
- තෝරපිටිය සමිතිශාලාවට යන මාර්ගය සංවර්ධනය කිරීම
- ගම මැද මාර්ගය සංවර්ධනය කිරීම
- අඹගම්මන බඹුරුගම මාර්ගය සංවර්ධනය කිරීම
- බඹුරුගම පිං ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම
- සායන මධ්‍යස්ථානයේ සිට කනත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
1073 - පහමුනේ
- කඩවලගෙදර අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- පහමුනේ වඩුමඩුව අසලින් වෙල්යාය දක්වා යන අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
- රවුෆ් මහතාගේ නිවස අසලින් යන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- හිඳගොල්ල වැවෙහි රොන් මඩ ඉවත් කිරීම
1074 - කඩහපොල
- කඩහපොල වසම ආවරණය වන පරිදි පානීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- පහලගම ගලහිටියාව මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට මීටර් 50ක් පමණ පැතිබැම්මක් ඉදිකිරීම හා එම මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම
- කුඹුරුකොටුව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- දිගන්දෙණිගෙදර සිට පන්සල දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කුඹුරුකොටුවේ සිට ගම මැද මාර්ගයට ගමන් කරන මාර්ගයේ ඩී.එම් සෝමපාල මහතාගේ නිවස අසල පැතිබැම්ම ඉදිකිරීම
- ගම මැද මාර්ගයේ අවශ්‍ය ස්ථාන කොන්ක්‍රීට් කිරීම
- ගොරොක්ගහමුල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කඩහපොල මකුල්ල ගහමුල මාර්ගයේ ෆොන්සේකා මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- දිගන්දෙණිගෙදර බුදු පිළිමය අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
1075 - දඹගිරිගම නැගෙනහිර
- ජී.කේ.කපිල ගාමිණි මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම
- ගම මැද ප්‍රධාන මාර්ගයේ අංක 257 ඒ.පී. ප්‍රියන්ත සුජිත් කුමාර මහතාගේ නිවස අසල සිට මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම හා ජී.පී.ගුණවතී මහත්මියගේ නිවස අසල සිට මාර්ගය සංවර්ධනය කිරීම
- අරුණළු ප්‍රජා ජල සමිතිය සඳහා නල ලිඳක් ඉඳි කිරීම
- එම්.ජයන්ති මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරීම
- දිගන්දෙණිය ප්‍රධාන මාර්ගයේ පළමුවන අතුරු මාර්ගය අංක 356 ඒ සරත් කුමාර මහතාගේ නිවස අසල සිට එල් .ඩී. සනී මහතාගේ නිවස දෙසට මාර්ගය කුට්ට් ගල් ඇල්ලීම
- ඒ.එම්. ජයතු බණ්ඩා මහතාගේ නිවස අසල සිට ජී.පී.ගුණතිලක මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- ආර්.ජී.සුරවීර මහතාගේ නිවස අසල සිට කාන්දීමදීන් මහත්මියගේ නිවස දෙසට මාර්ගය සංවර්ධනය කිරීම
1076 - දඹගිරිගම බටහිර
- දිගන්දෙණිය කනත්ත මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම
- ග්‍රාම නිලධාරී වසමෙහි නිලධාරී මණ්ඩලයට රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා දීප්ති අවමංගල්‍යාධාර සමිති ගොඩනැගිල්ල පිටුපස ඇති කොටසේ කාර්යාලයක් ඉදිකිරීම
- අලකොල මුල්ල බුදු මැදුර අසල සමිති ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම
- කොකෝපල්ලම බුදුමැදුර අසල සේවා පියස ඉදිකරන ස්ථානයේ කොන්ක්‍රීට් පැතිබැම්ම ඉදිකිරිම
- කොකෝපල්ලම පුබුදු පෙර පාසලේ වැසිකිලිය ඉදි කිරිම
- මිහිදු තරුණ බෞද්ධ සමිතියේ බුද්ධ මන්දිරය අසල කාණු පද්ධතිය කොන්ක්‍රීට් කර පැතිබැම්ම සකස් කිරීම
- පිං කුඹුරේ සිට කනත්ත දක්වා දිවෙන මාර්ගයේ අසේල මහතාගේ නිවස අසල සිට කොන් කුඹුර මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම
- බී.එම් .චන්ද්‍රාවතී මහත්මියගේ නිවස ඉදිරිපිට සිට ගාමීණී මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- කොකෝපල්ලමේ බුදුමැදුර අසල ප්‍රධාන මාර්ගයේ ආරක්ෂිත බැම්ම සහ අනාරක්ෂිත බෝක්කුව කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම සහ බුදු මැදුර අසල සිට (සුදත් මහතාගේ නිවස දෙසට) දිවෙන මාර්ගයේ පැති කාණුව කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම
- දිගන්දෙණිය සමිති ශාලාව අසල සිට සිරිසේන මහතාගේ කුඹුර දක්වා පැති බැම්ම ඉදිකිරීම
- අලකොල මුල්ල පොදු ළිඳට යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- ලංකාතිලක මහතාගේ නිවස පිටුපස මාර්ගය බෝධිය දක්වා කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම
- දඹගිරිගම බටහිර කොකෝපල්ලමෙහි බුදු මැදුර අසල ඇල රක්ෂිතයේ පැති බැම්ම ඉදිකිරීම
1077 - ගිනිගත්පිටිය
- බදුල්ලෑව ලිහිණියාවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- ලිහිණියාවත්ත පරණ බේකරිය අසල සිට කනත්ත හරහා වීරඹුගෙදර මාර්ගය දක්වා සංවර්ධනය කිරීම
- රත්නායක මහතාගේ නිවස අසල සිට ගිනිගත්පිටිය සුසාන භුමිය හරහා කරගහගෙදර මාර්ගය දක්වා සංවර්ධනය කිරීම
1078 - පොල්ගහයාය
- පොල්ගහයාය මුස්ලිම් විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම
- පොල්ගහයාය පැරණි සමුපකාර ගොඩනැගිල්ල අසලින් පි.රත්නායක මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය කාණු කැට දමා සංවර්ධනය කිරීම
- පොල්ගහයාය මහින්ද පෙර පාසල් ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු
- පහල පැන්තැනිගොඩ සමිතිශාලා ගොඩනැගිල්ලේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම හා ජල සම්බන්ධතා ලබාගැනීම
- පොල්ගහයාය දහම් මහතාගේ නිවස අසලින් පහල පැන්තැනිගොඩ දක්වා දිවෙන මාර්ගයේ කුඹුරු කොටසේ පැති බැම්ම ඉදිකිරීම
- පොල්ගහයාය පල්ලිය අසලින් වෙන්දේසි වත්ත දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම
1079 - පැන්තැනිගොඩ
- අයිරා අමරසේකර විද්‍යාලයේ ජල නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- පැන්තැනිගොඩ සිරි පැරකුම්බා ප්‍රජා ශාලාවේ සේවා පියස සඳහා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම
- වා/ගිරි අයිරා අමරසේකර මහ විද්‍යාලයේ ළිඳ හා ජල නල පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම
- පැන්තැනිගොඩ දේවාලය අසල සිට නිරිකුලාපිටිය පන්සල දක්වා පාසල් මාර්ගය සංවර්ධනය කිරීම
- වජිර කඩේ අසල සිට පැන්තැනිගොඩ මාර්ගය සංවර්ධනය කිරීම
1080 - පුවක්ගහකොටුව
- පුවක්ගහකොටුව බහුකාර්ය ගොඩනැඟිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම
- බැඳිගමුව ගල්ලෙනේගෙදර මාර්ගය (සියඹලාගහ අසල සිට) සංවර්ධනය කිරීම
- ඉහල කෙත මාර්ගය සංවර්ධනය කිරීම
- බැදිගමුව කාපට් මාර්ගයේ සිට පට්ටිහේන මාර්ගය සංවර්ධනය කිරීම
- පුවක්ගහකොටුව බහුකාර්යය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ සිදුකිරීම
- බැදිගමුව කාපට් මාර්ගයේ සිට කෝට්ටපිටිය ප්‍රාථමික විද්‍යාලය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම
- බැදිගමුව කාපට් මාර්ගයේ සිට මෑණියන්ගේ ආවාසය දක්වා මාර්ගය (ගලහිටියාව මාර්ගය) සංවර්ධනය කිරීම
1081 - ගනේගොඩ
- ගනේගොඩ පන්සල් හන්දියේ සිට සාලියල්ලේගෙදර මාර්ගය සංවර්ධනය කිරීම
- ගනේගොඩ තලගහයාය මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම
- ගනේගොඩ එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ ඉතිරි වැඩ නිම කිරීම
- ප්‍රාථමික විදුහලේ වැසිකිලියක් ඉදිකිරීම
1082 - මීවැව, බෙම්මුල්ලේගෙදර
- වඳුරැස්සේගොඩ මාර්ගයේ නිහාල් මහතාගේ නිවස අසල සිට ඉඳුනිල් පුෂ්පකුමාර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ශ්‍රී ඉන්ද්රරාම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිමකිරීම
- වඳුරැස්සේගොඩ මාර්ගයේ ඒකනායක මහතාගේ නිවස අසල සිට සුනිල් සේනාරත්න (තුංමන්සන්දිය) මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මීවැව මාර්ගයේ පොඩිරත්න මහතාගේ නිවස අසල සිට වැව දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කොහොඹගහලන්දවත්ත මාර්ගයේ සන්ධ්‍යා ස්වර්ණමාලි මියගේ නිවස අසල සිට දයාවතී මියගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බෙම්මුල්ලේගෙදර එක්සත් මරණාධාර සමිති ශාලා ගොඩනැඟිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- මීවැව පාසල් මාවතේ නවරත්න බණ්ඩාර මහතාගේ වෙළඳසැල ආසන්නව ඇති පැන්නුම / තැලවිල්ල ප්‍රතිසංස්කරණය කිරීම
- බෙම්මුල්ලේගෙදර සුදීපා වැඩිහිටි සංවිධානයේ ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම
- ගමමැද මාර්ගයේ සේපාල මහතාගේ නිවස අසල සිට සමීර මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පොඩිබණ්ඩා මහතාගේ නිවස අසල සිට කිරිබණ්ඩා මහතාගේ කඩය දක්වා මාර්ගය (ජම්බුගහමුලවත්ත මාර්ගය) කොන්ක්‍රීට් කිරීම
- බෙම්මුල්ලේගෙදර වෙල මැද කනත්ත පාරේ ජිනසිරි මහතාගේ වෙල අසල සිට වැව දක්වා පැති බැම්මක් ඉඳි කිරීම
- බෙම්මුල්ලේගෙදර අමිල සමන් විජේසූරිය මහතාගේ නිවස අසල සිට සජිත් මහතාගේ කුඹුර දක්වා මාර්ගයේ (U හැඩැති) කාණුවක් සාදා නිම කිරීම
1083 - මීවැව, දංගොල්ල
- භූගල්පොත්ත (තැඹිලිකඩේ හන්දිය) සිට මීවැව පාසල දක්වා මාර්ගය කාපට් හෝ තාර දමා සංවර්ධනය කිරීම
- කොහොඹගහලන්ද වත්ත ආරම්භයේ සිට ගන්දර වෙල දක්වා මාර්ගයේ ගල් ඉවත් කර කාණු කැට දමා සංවර්ධනය කිරිම
1084 - මීවැව
- මීවැව විහාරස්ථානයේ සමාධි පිළිමය සඳහා වට ආවරණය හා වහලයේ වැඩ නිම කිරීම
- ගනේගොඩ සිට මීවැව විහාරස්ථානය සඳහා අඩක් නිමවා ඇති මාර්ගය කාපට් කිරීම
- ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ විහාරයේ ඉදිකරමින් පවතින බුද්ධ ප්‍රතිමාවේ වැඩ නිමකිරීම
- කොටගල උපුල් මහතාගේ නිවස අසල වෙලට මුහුණලා ඇති කුඹුරේ පැති බැම්ම ඉඳි කිරීම
- මීවැව පාලම අසල සිට ඉදිරියට අඩි 200ක් පාර කොන්ක්‍රීට් කිරීම














