The second program of the 'Sathutu Pawula' program series launched with the aim of empowering the children and youth community in the social, cultural and spiritual fields under the leadership of The Divisional Secretariat, Narammala, was successfully held on 14.02.2023 at Kivulegedara Temple.
 
For this program, the resources were contributed by Mr. Jude Claudius, Small Business Development Officer of Kuliapitiya West Divisional Secretariat, and Mr. Suresh Darshan Kumara ,Counseling Officer of Ambanpola Divisional Secretariat.
331252213 1196925771197653 6504094906935666837 n    328347099 1245724876038575 2769022973174855558 n 
     
331358724 1351918735651623 3807632133366770461 n    328246984 591858302411354 4327237453447505332 n
     
328669126 731146021915282 1269340594804749550 n    331248308 1175154076473791 8303664345862364867 n
Under the guidance of the Narammala Divisional Secretariat, the inaugural program of the "Sathutu Pawula" series of programs aimed at empowering Kivulegedara Village Officials in key areas such as social, cultural, economic, and spiritual was held on 31.01.2023 at Kivulegedara Temple. The younger and older community participated in this program with great enthusiasm and the program was successfully conducted throughout the day by preparing and serving tea and lunch to all the participants without any government provision by the officials of the Divisional Secretariat with the exceptional dedication. In this series of programs the next program will be held on 14.02.2023 with the aim of empowering the children and youth community.
Special thanks to the counseling officers of the District Secretariat and Paduvasnuwara East Divisional Secretariat for resource contribution....
327717433 491132373206226 8736950208277157247 n    327426820 892996778520481 7677272493322459770 n 
     
328272676 926726632016121 8317563083956630907 n    328302296 1344702366330807 502791114400323693 n
     
 328504055 665110738743634 6756370716644912282 n    328545476 499158022170334 8859401337828082248 n

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.07 දින මයුරපාද මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) සමිත දුනුකෙපොත මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.මෙහිදී නාරම්මල මයුරපාද විද්‍යාලයේ සිසු දරුවන් විසින් සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කිරීම සිදුකළ අතර ත්‍යාග ප්‍රදානෝත්සවයක්ද පවත්වන ලදී.

02      03 
     
 04    05
     
 07    12

With the aim of employing the unemployed youth of the division, the ''Employment Programe'' organized by the Narammala Divisional Secretariat was successfully held on 25.11.2022 at the Narammala Bulath Pola site with the participation of many vocational training and employment institutions.

 316943804 447819760865912 2883577565391114336 n     316423038 447819824199239 1891604468638574734 n 
     
 316943766 447819927532562 1832114666232178349 n    316829572 447819950865893 3365629137709957762 n
     
 316081322 447820037532551 7352444491291814842 n    316413363 447820114199210 6746228258232416136 n

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ව්‍යාප්තව සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යවසායකයන්ගේ ගැටලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුලින්ම විසඳා ගැනීමේ අරමුණින්, නාරම්මල ප්‍රදේශීය ලේකම් කාර්යාලීය ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව මගින් ඔවුන්ට අවශ්‍ය සේවා සපයන රජයේ හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් පවත්වන 2022 වසරේ ප්‍රාදේශීය ව්‍යවසාය සමුළුව අද දින පවත්වන ලදී.නාරම්මල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ව්‍යාප්තව සිටින කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයන්ට අදාල ව්‍යවසායකයන්ගේ ගැටලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුලින්ම විසඳා ගැනීමේ අරමුණින්, නාරම්මල ප්‍රදේශීය ලේකම් කාර්යාලීය ව්‍යවසායකත්ව සංවර්ධන කමිටුව මගින් ඔවුන්ට අවශ්‍ය සේවා සපයන රජයේ හා පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් පවත්වන 2022 වසරේ ප්‍රාදේශීය ව්‍යවසාය සමුළුව අද දින පවත්වන ලදී..

01       02 
 04      05
 07      08

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top