77 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සහ සියලු ලෝක වාසීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පෙබරවාරි 03 සහ 04 දෙදින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය සහ පසුදින උදෑසන මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝිත දානමය පිංකමක් කාර්යාල පරිශ්‍රයේදී පවත්වනු ලැබිණි.
නාරම්මල ප්‍රාදේශීය ලේකම් එම්.ආර්.එම්.ඉම්රාන් මහතාගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහන සඳහා කාර්යාල නිලධාරීන්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාවද එක්වූවා.
|
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |




























