නම ලිපිනය දුරකථන අංකය
 මයුරපාද ජාතික පාසල  නාරම්මල +94 0372249228
 දඹ‍දෙණිය මධ්‍ය මහ‍‍ා විද්‍යාලය  දඹ‍‍‍‍දෙණිය +94 0372266069
 පරණගම මධ්‍ය විද්‍යාලය  ගිරිඋල්ල +94 0372288240
 මැටියග‍නේ මධ්‍ය විද්‍යාලය  මැටියග‍නේ +94 0375878329
 නාරම්මල මහා විද්‍යාලය  නාරම්මල +94 0372249427
 කඩහ‍පොළ මධ්‍ය විද්‍යාලය  පහමු‍ණේ +94 0783803994
 පැන්තැනි‍ගොඩ මධ්‍ය විද්‍යාලය  නාරම්මල +94 0718037086
කිතල‍දෙණිය කනිෂ්ඨ විද්‍යාලය  දඹ‍දෙණිය +94 0765473129
කිවුල්ගල්ල කනිෂ්ඨ විද්‍යාලය  නාරම්මල +94 0770441452
‍කෝට්ටපිටිය කනිෂ්ඨ විද්‍යාලය නාරම්මල +94 0716025725
මයුරපාද කනිෂ්ඨ විද්‍යාලය  නාරම්මල +94 0372249382
මී වැව කනිෂ්ඨ විද්‍යාලය  නාරම්මල +94 0719388189
කළුන්දාව මධ්‍ය විද්‍යාලය  නාරම්මල +94 0772638500
 මුතුගල කනිෂ්ඨ විද්‍යාලය  දඹ‍‍‍දෙණිය +94 0718056303
 ‍පොල්ගහයාය මුස්ලිම් මධ්‍ය විද්‍යාලය  නාරම්මල +94 0718144206
 අල්/හිරාජ් මුස්ලිම් මධ්‍ය විද්‍යාලය  දඹ‍දෙණිය +94 0713032556
 නුරාණියා මුස්ලිම් මධ්‍ය විද්‍යාලය  පහමු‍ණේ +94 0715195244
 ග‍නේ‍ගොඩ ප්‍රාථමික විද්‍යාලය  නාරම්මල +94 0776678929
 පරණගම ප්‍රාථමික විද්‍යාලය  ගිරිඋල්ල +94 0373764027
 රිල්ඔළුව ප්‍රාථමික විද්‍යාලය  ගිරිඋල්ල +94 0779692800
 ‍වේරගල ප්‍රාථමික විද්‍යාලය  නාරම්මල +94 0778504404
 සිරිගල ප්‍රාථමික විද්‍යාලය  දඹ‍දෙණිය +94 0728620290
 රංගල්ලේපොල ප්‍රාථමික විද්‍යාලය  නාරම්මල +94 0714618597
 මහින්දොදය ප්‍රාථමික විද්‍යාලය  දඔ‍දෙණිය +94 0789400541
 යක්කාවිට ප්‍රාථමික විද්‍යාලය  නාරම්මල +94 0717211248
 රණාවත්ත ප්‍රාථමික විද්‍යාලය  නාරම්මල +94 0716487621

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top