නාරම්මල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි
මෙම පිංකම හා සම්බන්ධ වූ ප්රදේශවාසී ඔබ සියලු දෙනාටම අපගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු
|
|
![]() |
![]() |
![]() |
![]() |



























