2024 වර්ෂයේ විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දිනයන්
| මාසය | දිනය |
| ජනවාරි | 10 - බදාදා |
| පෙබරවාරි | 09 - සිකුරාදා |
| මාර්තු | 07 - බ්‍රහස්පතින්දා |
| අප්‍රේල් | 08 - සඳුදා |
| මැයි | 10 - සිකුරාදා |
| ජූනි | 10 - සඳුදා |
| ජූලි | 10 - බදාදා |
| අගෝස්තු | 09 - සිකුරාදා |
| සැප්තැම්බර් | 10 - අඟහරුවාදා |
| ඔක්තෝබර් | 10 - බ්‍රහස්පතින්දා |
| නොවැම්බර් | 08 - සිකුරාදා |
| දෙසැම්බර් | 10 - අඟහරුවාදා |














