"ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය" 2024 කාන්තා දින තේමාව යටතේ 2024.03.12 දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ කාන්තා දින වැඩසටහන කොට්ඨාසයේ කාන්තා සමිති සාමාජිකාවන් සම්බන්ධ කරගනිමින් සුවිශේෂාංග රැසක් සමඟ සාර්ථකව සිදු කරන ලදී.මෙහිදී දේශීය වෛද්‍ය ඥානක එල්.පාඩිප්පෙරුම මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කරන ලදී.
|
|
|
![]() |
![]() |
|
![]() |
![]() |



























