2018 Development proposals for the year

{slider Kuḍagammana}

  • Development of Kudagammana Sri Sunandarama Temple

{slider සිරිගල|closed}

  •  සිරිලග පුරාණ විහාරස්ථාන‍යේ ප්‍ර‍වේශ මාර්ග‍යේ ගල්තලාව ‍කොන්ක්‍රීට් කිරීම හා ඒ අසල බිම්කඩ පස් පුරවා සංවර්ධනය කිරීම

{slider මාරවිට|closed}

  • මාරවිට,කජුලන්ද වත්‍‍‍තේ දැනට අවසන් කර ඇති ස්ථාන‍යේ සිට ඉදිරියට අ‍සේල මාහතා‍ගේ නිවස ‍දෙසට මීටර් 75ක් ජල නල එලීම.
  • මාරවිට,ගල්ගො‍ඩේවත්ත අතර කුඹුරුයා‍යේ පාර ‍කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම (මීටර් 150)

{slider කසුන්ගම|closed}

  • කසුන්ගම ගම්මාන‍යේ මැටියග‍නේ ජල ‍යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට නිවාස 150කට පමණ ජලය සැපයීම

{slider රිල්ඹළුව|closed}

  • රිල්ඹළුව විහාරස්ථාන‍යේ භික්ෂු ‍නේවාසිකාගාර‍යෙහි ඉහළ මහළට සුදු යකඩවැටක් සවි කිරීම. 165,000.00/=
  • රිල්ඹළුව,වා‍ගොල්ල,මුරුලාව පා‍රෙන් ආරම්භ වන ගල උඩ‍ගෙදර පාර ‍කොන්ක්‍රීට් කිරීම. 200,000.00/=
  • රිල්ඹළුව ගල් ඇන්ද පාර ‍කොන්ක්‍රීට්කිරීම 200,000.00/=

{slider දඹ‍දෙණිය උතුර|closed}

  • දඹ‍දෙණිය මුස්ලිම් පාස‍ලේ 20 x 40 ප්‍රමාණ‍යේ බිත්ති බැඳ ඇති ‍ගොඩනැඟිල්‍‍‍ලේ වහල තනා ඇස්බැස්ටෝස් ඇතිරීම.

{slider අතුරුවල|closed}

  • උදියාවල වත්ත අමරසිංහ මහතා‍ගේ නිව‍සේ සිට ඉදිරිපිට මීටර් 75 ක් කුට්ටිගල් අල්ලා සංවර්ධනය කිරීම

{slider කිවුල්ගල්ල |closed}

  • මැටියග‍නේ සත්ජය දහම් නි‍කේතනය ‍බෝධි මළු‍වේ සිට ‍චෛත්‍ය මළුව දක්වා ඉදිවන පාලම නිම කිරීම සඳහා 150,000/=

{slider හාල්වැල්ල|closed}

  • දම්පැලැස්ස සිට ඊරිය‍ඹ මැණික් තැන්න,රබර් ‍කොටස හාල්වැල්ල කීර්තිරත්නාරාමය දක්වා දි‍වෙන මාර්ගය සංවර්ධනය කිරීම 100,000/=

{sliderදඹ‍දෙණිය දකුණ|closed}

  • දඔ‍‍දෙණිය හැළබඩයාය අතුරු මාර්ගය ‍කොන්ක්‍රීට් කිරීම 50,000/=

{slider දඹ‍දෙණිය උතුර|closed}

 

 

 

News & Events

Scroll To Top