2020 මාර්තු මස සිට මේ දක්වා ශ්‍රී ලාංකික ජනතාව බියටත්, පීඩාවටත් අසරණ භාවයටත් පත්කරමින් රටම වෙලාගත් කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රාජකාරියට එහා ගිය මිනිසත්කම පෙරදැරිව, රෝගීන් සොයායෑමේදීද, නිරෝධායන ක්‍රියාවලියේදීද, එන්නත්කරණයේදීද, එමෙන්ම සකලවිධ රෝගී සත්කාරයේදීද නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමඟින් එක්ව තම කාලය,ශ්‍රමය,ධනය කැපකල නිලධාරීන් ඇගයීම සඳහා නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සංවිධානය කල වැඩසටහන 2021.12.20 දින කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පවත්වන්නට යෙදුණි.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |




















