ජාතික සුරක්ෂිත දින දිස්ත්‍රික් උත්සවය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් නාරම්මල ප්‍රාදේශීය කාර්යාලයේදී 2023.12.26 දින පවත්වන ලදී.සුනාමි ව්‍යවසනයෙන් දිවි අහිමි වූවන් වෙනුවෙන් ආගමික වතාවත් වලට මුල්තැන ලබාදෙමින් මෙම වැඩසටහන පවත්වන්නට යෙදුනි.මෙම අවස්ථාවට සමගාමිව ශ්‍රම වාසනා අරමුදලෙහි දායකත්වය මත කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් දරුදැරියන් සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසහනක්ද ක්‍රියාත්මක විය.
![]() |
|
|
![]() |
![]() |
|
![]() |
![]() |



















