නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය 2022.10.07 දින මයුරපාද මධ්‍ය විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්යක්ෂ (ක්‍රම සම්පාදන) සමිත දුනුකෙපොත මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.මෙහිදී නාරම්මල මයුරපාද විද්‍යාලයේ සිසු දරුවන් විසින් සංස්කෘතික අංග කිහිපයක් ඉදිරිපත් කිරීම සිදුකළ අතර ත්‍යාග ප්‍රදානෝත්සවයක්ද පවත්වන ලදී.
![]() |
|
|
![]() |
![]() |
|
![]() |
![]() |



















