පෙබරවාරි 04 දිනට යෙදී ඇති ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජන රජයේ 73වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව, ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීම යටතේ කාර්යමණ්ඩලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් කාර්යාල පරිශ්‍රය තුල නිදහස් දින සැමරුම් උත්සවයක් හා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
![]() |
![]() |
|
![]() |
![]() |
|
![]() |
![]() |




















