නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා සය නමක් වෙනුවෙන් මෙන්ම වසර 20 කට අධික කලයක් නිස්සරණාධ්‍යාසයෙන් දහම් පාසල් ගුරු සේවයේ යෙදෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ගුරු මව් පියවරුන් 95 දෙනෙකු වෙනුවෙන් උපහාර පිරිනැමීම මූලික කොට නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා සය නමක් වෙනුවෙන් මෙන්ම වසර 20 කට අධික කලයක් නිස්සරණාධ්‍යාසයෙන් දහම් පාසල් ගුරු සේවයේ යෙදෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේලා ගුරු මව් පියවරුන් 95 දෙනෙකු වෙනුවෙන් උපහාර පිරිනැමීම මූලික කොට 2026 අගෝස්තු මස 23 වන ඉරු දින නාරම්මල නගර ශාලාවේදී ශාසන ප්‍රණාම අභිනන්දන උපහාර මහෝත්සවය පවත්වන ලදී


මේ සදහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මැතිතුමා,වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මැතිතුමා, නාරම්මල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා (කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය), නාරම්මල ප්‍රාදේශීය ලේකම් තුමා, නාරම්මල පොලිස් ස්ථානාධිපතිතුමා, නාරම්මල වෙළෙඳ සංගමයේ ගරු සභාපති තුමා, ඇතුලු ආරාධිත අමුත්තන් විශාල ප්‍රමාණයක් සහභාගී විය.

 

789847171 1385113857136493 4449665738879355163 n    789872641 1385114353803110 9123652659788380003 n 
     
790576109 1385114397136439 717093510315356657 n   790652104 1385114127136466 6771452833694023427 n 
     
789276020 1385130983801447 1963616951958626530 n    790325945 1385130740468138 3059896984035055040 n

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top