"ඇයට ශක්තිය - දැයට ප්‍රගතිය" 2024 කාන්තා දින තේමාව යටතේ 2024.03.12 දින නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වූ කාන්තා දින වැඩසටහන කොට්ඨාසයේ කාන්තා සමිති සාමාජිකාවන් සම්බන්ධ කරගනිමින් සුවිශේෂාංග රැසක් සමඟ සාර්ථකව සිදු කරන ලදී.මෙහිදී දේශීය වෛද්‍ය ඥානක එල්.පාඩිප්පෙරුම මහතා විසින් ප්‍රධාන දේශනය සිදු කරන ලදී.

431757391 718801883767697 6789682828063398434 n    431734723 718802037101015 1393075361682443100 n 
     
431771553 718802077101011 5564607998968103102 n   431784481 718802123767673 8766273994740474014 n
     
431774860 718802147101004 3739667929121888954 n   431751684 718801680434384 3982921360823420757 n

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ...

පුවත් සහ සිදුවීම්

03
සැප්2026
"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

"ශාසන ප්‍රණාම අභිනන්දන" උපහාර මහ‍ෝත්සවය

නාරම්මල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති වේවැල්වල ශ්‍රී සෝණුත්තරාරාමාධිපති, ශාසන කීර්ති ශ්‍රී මේධංකර, පහළ දොළොස් පත්තුවේ ප්‍රධාන සංඝණායක ගෞරවාර්ත පූජ්‍ය පන්නල ශ්‍රී සුමේධාභිධාන නා හිමිපාණන් වහන්සේ උපාධ්‍යාය පදවියට පත්කිරීම නිමිත්තෙන් හා නාරම්මල කොට්ඨාසයේ විහාරස්ථානයන්හි වැඩ වාසය කරන, උපසම්පදාවෙන් අඩ සියවසක් සම්පූර්ණ කරමින් ජාතික හා ශාසනික මෙහෙවරක නියුතු මහා යතිවරයාණන් වහන්සේලා...

04
ජූනි2026
ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

ප්‍රාදේශීය මත් නිවාරණ කමිටුව පිහිටුවීම

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන යටතේ ප්‍රාදේශීය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රදේශයේ ආගමික නායකයින්, කුරුණෑගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන මහතා ඇතුලු දේශපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය ලේකම් එම් ආර් එම් ඉම්රාන් මහතා ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්, ග්‍රාමීය මත් නිවාරණ කමිටු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන්ගේ...

02
ජූනි2026
ලේ දන්දීමේ පිංකම

ලේ දන්දීමේ පිංකම

නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනිනාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම 2025.12.05 දින කාර්යාලීය රැස්වීම ශාලාවේදී පවත්වන්නට යෙදුනි මෙම පිංකම හා සම්බන්ධ වූ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම...

21
මැයි2025
පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

පිණ්ඩපාත චාරිකාව හා දානමය පින්කම

සම්බුදු තෙමඟුල සිහිපත් කරන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් නාරම්මල ශාසනාරක්ෂක මණ්ඩලය සහ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද, ස්වාමීන්වහන්සේලා පනස්නමක් උදෙසා පිණ්ඩපාත චාරිකාව සහ දානමය පින්කම නාරම්මල නගරය කේන්ද්‍ර කොට ගනිමින් 2025.05.14 වන දින පවත්වන ලදී.                      

Scroll To Top