කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2024.11.05 දින ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. සාහිත්‍ය තරඟාවලියේදී ජයග්‍රහණය කළ ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට ත්‍යාග හා සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදුකරන ලදී.
![]() |
|
|
![]() |
![]() |
|
![]() |
![]() |



















